ශ්‍රි ලංකාව සහ නවසිලන්තය අතර දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ මෙම දෙවන එක්දින තරගය මෙරට වෙලාවෙන් පෙරවරු 6.30ටයි ආරම්භ වීමට තිබුණේ.

තරගය නවසීලන්තයේ සෙඩන් පාරක් හිදි පැවැත්වීමට නියමිතව තිබූ අතර එම ප්‍රදේශයේ ඇති අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස තරග ප්‍රමාදය සිදුවුණා.

source :- https://tinyurl.com/f63azxs5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here