
වන අලියෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව යුද හමුදා සාමාජිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වව්නියාව වනජීවි කාර්යාලය ප්රකාශ කළේ ඕමන්ත – කොම්බුවයිත්තකුලම් ප්රදේශයේදී වනඅලියාට විදුලි සැර වද්දවා ඝාතනය කර ඇති බවයි.
අනතුරුව එම වන අලියාගේ සිරුරු කොටස් සැකකරුවන් විසින් ඒ අසල ජලාශයකට දමා ඇති බව පැවසෙනවා.

source :- https://tinyurl.com/yc8pbnar







