දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සොක් යූල් අත්අඩංගුවට ගැනීම සදහා එරට පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් සහ පොලිසිය අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොහු ජනාධිපතිවරයා වශයෙන් සිටි සමයේ යුද නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ වරෙන්තුවට අදාලවයි මෙලෙස පොලිසිය අත්අඩංගුවට ගැනීමට නිවසට ගොස් ඇත්තේ.

source :- https://tinyurl.com/yckdwtrc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here