කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.

ඉතිහාසයේ පළමුවරටයි මෙසේ 16,000 සීමාව පසුකර ඇත්තේ.

ඒ අනුව, කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර තිබෙනවා.

S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46%ක්.

source :- https://tinyurl.com/bdefdu5r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here