
මතභේදයට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්රදානය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ බව මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසනවා.
source :- https://tinyurl.com/2p8amn9e








