2024 වසර තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල සියයට 10.07 කින් අතිප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ, ස්ටර්ලින් පවුම්, යුවාන්, යෙන්, ඉන්දියානු රුපියල් සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණය වූ බවයි.

වසර තුළ එම ප්‍රවණතාව අඛණ්ඩව පැවතීමද විශේෂත්වයක්.

එසේම, නොවැම්බර් මාසය අවසන් වන විට මෙරට දළ නිළ සංචිත ඩොලර් බිලියන 6.5 ක් දක්වා වර්ධනය වී තිබුණා.

source :- https://tinyurl.com/yjfaftc9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here