2025 වර්ෂයේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2025 වර්ෂයේ දී පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භ වන්නේ, 2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

source :- https://tinyurl.com/yf9ya3dr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here