සහල් මෙට්‍රික් ටොන් 12,000ක් රැගත් කොළඹ වරායට ගොඩබෑමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණය අනුව මේ වන විට පුද්ගලික අංශය මගින් සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කර තිබෙනවා.

මේ දක්වා ආනයනය කර ඇති සහල් මෙට්‍රික් ටොන් 75,000 අතර, කැකුලු‍ සහල් මෙටි්‍රක් ටොන් 32,000ක් සහ නාඩු සහල් මෙටි්‍රක් ටොන් 43,000ක් අන්තර්ගතයි.

source :- https://tinyurl.com/bdhvpk6b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here