උත්සව සමයේ රථ වාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන විශේෂ රථ වාහන මෙහෙයුම මගින් ගතවූ පැය 24 ක කාලය තුළ සමස්ථ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8068 කට නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අතර, බීමත් රියදුරන් 401 දෙනෙකු සිටින බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම, වේගයෙන් රිය පැදවීම සහ අපරික්ෂාකාරී රිය පැදවීමට අදාළවද රියදුරන් 101 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/2pry9mvb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here