
නාසා ආයතනය මගින් සූර්යයා ගවේශණය සදහා කක්ෂගතකළ පාකර් නිරීක්ෂන යානයෙන් අද දිනයේදී විද්‍යාඥයින්ට සංඥා නිකුත් වී තිබෙනවා.
ඒ අනුව, සුරක්ෂිතව සූර්යයා ආසන්නයටම ගිය යානය ලෙසටයි මෙම යානය ඉතිහාසගත වන්නේ.
සූර්යයාගේ මතුපිට පෘෂ්ථයේ සිට සැතපුම් මිලියන 3 යි දශම 8 ක් හෙවත්, කිලෝමීටර මිලියන 6.1 ක් දක්වා මෙම යානය සූර්යයාට ලගාවී ඇති බවටයි නාසා ආයතනය තහවුරු කර ඇත්තේ.

source :-








