උත්සව සමය නිමිත්තෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අද සිට ලබන 29 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 160ක් පිරීම නිමිත්තෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය විශේෂ දුම්රියක් ලෙස අද අබේපුස්ස දක්වා ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.

source :- https://tinyurl.com/4b8y5vnn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here