
රාත්‍රී කාලයේ වාහන පරීක්ෂා කරන සියලුම පොලිස් නිලධාරීන්ට දීප්තිමත් ජැකට් සහ අත්වැසුම් පැළඳිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
තවද, වාහන නැවැත්වීමේදී රතු සංඥා පන්දම් පමණක් භාවිත කරන ලෙසටයි ලබා දී ඇති උපදෙස් මාලාවේ සඳහන් වී ඇත්තේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබෙනවා.

source :- https://tinyurl.com/ydphkwvm







