තුර්කියේ බලිකෙසර් ප්‍රාන්තයේ කවකාලි ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් 12 දෙනෙකු මියගොස් තවත් 04 දෙනෙකු තුවාල තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුපුරණ ද්‍රව්‍ය කම්හලක මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන තිබෙන අතර ගිනි නිවන නිලධාරීන් විසින් එය මැඩ පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/msxvjxj9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here