
මෙරට 15 වන ජන හා නිවාස සංගනනය සාර්ථකව අවසන් කළ බවත් එහි මූලික වාර්තාව මසක් ඇතුළත ජනාධිපතිවරයාට ලබා දෙන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න සදහන් කළේ, මූලික වාර්තාවට අමතරව සවිස්තරාත්මක වාර්තාවක් මාස 6ක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවයි.
මෙම සංගනනයට අනුව රටේ ජීවත්වන සියලුම පුද්ගලයින්ගේ සහ නිවාස වල තොරතුරු රැස් කිරීම පසුගිය ඔක්තෝම්බර් මස 7 වන දින ආරම්භ කරනු ලැබූවා.

source :- https://tinyurl.com/2sjsfepa







