අධිවේගී මාර්ගවල රිය ධාවනයේදී කිසිවිටකත් මාර්ග නීති උල්ලංඝනය නොකරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ, වසරේ ගතවූ කාලය තුළදී අධිවේගී මාර්ග ආශ්‍රිතව සිදුවූ රිය අනතුරුවලින් ජීවිත හානී 16 ක් වාර්තා වී ඇති බවයි.

source :- https://tinyurl.com/3yfh7m8k

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here