පේරාදෙණි‍ය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද (16) උද්ඝෝෂණයක් පැවැත්වුණා.

පේරාදෙණි‍ය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි පීඨය ඉදිරිපිට උද්ඝෝෂණය සිදුකළේ.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය ද නොතකා සිසුන් තමන්ගේ ඉල්ලීම් ලබාදෙන ලෙස බල කරමින් උද්ඝෝෂණයේ නිරත වුණා.

මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රසුල බණ්ඩාර හා ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති පැතුම් අකලංක මෙහිදී අදහස් පලකළා.

source :- https://tinyurl.com/mvt648

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here