පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද දවසේ තරමක පහළ අගයක් පෙන්නුම් කළා.

ඒ අනුව අද දිනයේ කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 202,300ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 25,290ක් ලෙසින් වෙන අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 220,650ක් ලෙසයි.

source :- https://tinyurl.com/2n4d8c4r
No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here