නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය දුර්වල වීම හේතුවෙන් උතුර සහ උතුරු මැද පළාත්වල ඉදිරි පැය 36 තුළ විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

බස්නාහිර පළාතෙත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට උදෑසන කාලයේ වැසි ඇති විය හැකියි.

source :- https://tinyurl.com/29np7ube

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here