ලබන වසරේදී මෙරට ජල සම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආමෙරිකානු ඩොලර් මිලියන සියයක සහන ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සැළසුම් කර තිබෙනවා.

එහි නියෝජිතයින් අද මේ බව දැනුම් දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක ඇතුලු පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.

ආසියානු සංවර්ධන බැංකුව මගින් ක්‍රියාත්මක කරන නාගරික සංවර්ධන හා ජල සම්පාදන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමද එහිදී සිදුකර තිබෙනවා.

source :- https://tinyurl.com/2jfr8d7n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here