
මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර, හෙරොයින් කිලෝ ග්‍රෑම් 05ක්, අයිස් කිලෝ 01යි ග්‍රෑම් 600ක් සග මත්පෙති 800ක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 13ක් පමණවන බවද සඳහන්.

source :- https://tinyurl.com/ycxpubed







