කටුනායක ගුවන්තොටුපල පැමිණිමේ පර්යන්තයේදී පොලිස් නිලධාරීන් සිදු කළ වැටළිමකදී එනසල් කිලෝ 76 ග්‍රෑම් 300 ක් සහ ජංගම දුරකතන 8 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඊයේ (01) රාත්‍රිෙය්දී අදාළ අත්අඩංගුවට ගැනිම සිදු කළ අතර මෙම සැකකරු ඩුබායි සිට ගුවනින් මෙරටට පැමිණි අයෙකු බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
source :- https://tinyurl.com/488dtcea







