
ලබන මස 04 වැනිදා සිට 09 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක් දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි සිදු කරන බව, වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
source :- https://tinyurl.com/5d24evsr







