කොළඹ කොටස් වෙළදපොළේ දෛනික පිරිවැටුම ඊයේ (30) රුපියල් බිලියන 7 ඉක්මවා ගියා.

එය මේ වසරේ වාර්තා වූ දෙවන ඉහළම පිරිවැටුමයි.

දිනය අවසානයේදී සියලු‍ කොටස් මිල දර්ශක ඒකක 241.98කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,770.58ක් ලෙසයි.

එස්.ඇන්ඩ්.පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 8.59කින් ඉහළ ගොස් ඒකක 3864.32ක් ලෙස දැක්වුණා.

source :- https://tinyurl.com/bd7bxvb6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here