කිරිඳිවැල පොලිස් වසමේ පරණ මීතිරිගල අමුණ ආසන්නයේදී ඊයේ (29) බඹර ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පහර කෑමට ලක්වූ එම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මෙසේ මිය ගොස් ඇති බවයි කිරිඳිවැල පොලිසිය පවසන්නේ.

මරණකරු වයස අවුරුදු 75ක් වූ මීතිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/2sp7zu3z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here