සබරගමුව විශ්වවිද්‍යාලයේ දැනට පවතින නේවාසිකාගාර ගැටලු‍ව අදාළ කරුණු කිහිපයක් මුල් කරගනිමින් සිසුන්ඊයේ රාත්‍රියේ පන්දම් විරෝධතාවයක නිරත වී තිබෙනවා.

විශ්ව විද්‍යාලය අසල සිට පන්දම් දල්වාගෙන පාගමනින් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියට පැමිණයි ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වුණේ.

source :- https://tinyurl.com/3jzhnbtr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here