රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු පසුගියදා (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ – හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

source :- https://tinyurl.com/3an9t8vp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here