
කුරුණෑගල, අනුරාධපුර ප්රධාන මාර්ගයේ වාරියපොළ නගරය ආසන්නයේ අද අලුයම 03.30ට පමණ ගෑස් බහාලුම් ප්රවාහන කළ කන්ටේනර් රථයක් ගසක වැදී අනතුරට පත්ව තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවටයි වාර්තා වෙන්නේ.
source :- https://tinyurl.com/mr44jnt5








