
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි රුසියානු ජාතික යුවළක් මහනුවර සංචාරක පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ හන්තාන ප්‍රදේශයේදී මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මොවුන් කිසියම් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ ද යන්න පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කියා සිටියා.

source :- https://tinyurl.com/yc6679ju







