මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරින් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර, මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩ ගැනීම සදහා එරට ගලවා ගැනීමේ සහ ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අදාළ බස් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන්.

source :- https://tinyurl.com/msejrr3v

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here