ආරුගම්බේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් පවතිනවා.

ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට පහරදීමේ තර්ජනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි අමාත්‍ය විජිත හේරත් පවසන්නේ.

source :- https://tinyurl.com/tej7pdjf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here