ඉදිරි මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කය භාරදීමෙන් අනතුරුව ප්‍රතික්ෂේප කල ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නාම යෝජනා පත්‍රය තේරීම් භාර නිලධාරියා විසින් භාර ගත යුතුව තිබූ බවට ඊයේ දින අධිකරණය විසින් පෙන්වා දීමට අනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) මැතිවරණ කොමිසමට නියම කළා.

සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළව සිය නියෝගය ප්‍රකාශයට පත් කරමිනුයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කළේ.

source :- https://tinyurl.com/3jxex7xj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here