පොලිසිය විසින් මහජනතාව සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ පොලිසිය තුළ කිසියම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම්දීම සඳහායි.

ඒ අනුව 1-9-9-7 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මේ පිළිබඳව දැනුම්දෙන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

source :- https://tinyurl.com/3v2n6way

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here