
ජංගම දුරකථනයක බැටරිය ගලවා පරික්ෂා කරමින් සිටියදී එහි බැටරිය පුපුරා යාමේ සිදුවීමක් වාර්තා වනවා.
එසේ පිපිරීම සිදුවන අයුරු වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා.
හැටන් නගරයේ පිහිටි නිමි ඇදුම් වෙළඳසැලකයි මෙය සිදුව ඇත්තේ.

පිපිරිමෙන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති අතර, ජංගම දුරකථන අධික වේලාවක් චාර්ජ් කිරිම හේතුවෙන් බැටරිය පිපිරිමේ අවධානමක් පවතින බවයි ජංගම දුරකථන අලුත්වැඩියාකරුවන් පවසන්නේ.
source :- https://tinyurl.com/4ky682fa







