
ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබෙනවා.
බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස් කිරීමේ කටයුතු සිදුකළ යුතු බව අමාත්‍යවරයා එහිදි සඳහන් කළා.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති
ඩබ්. ප්‍රින්ස් සේනාධිර – රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල්
සෙසු සාමාජිකයන් –
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
එම්. ඩී. මහින්දපාල
ඩබ්. ජී. ටිතිර වික්මල්
නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා
එම්. එස්. කේ. ජේ. බණ්ඩාර
බී. එන්. දම්මින්ද කුමාර
වයි. අයි. ඩී. ගුණවර්ධන
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති
එස්.එම්. සමන් සමරකෝන්
සෙසු සාමාජිකයන් –
මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි
ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු
ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්
එම්. කේ. ප්‍රසංග චතුරංග
පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා
ජී. එච්. වයි. මංජුල සිරිසෝම
ජෙයචන්ද්‍රමූර්ති රජීවන්
ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල්
අයි. ජී. සුලක්ඛනා කුමාරි
source :- https://tinyurl.com/2nksehvp







