
මෙරටට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වර්ග හේතුවෙන් ඉදිරියේදී රටතුළ පිළිකා රැල්ලක් ඇති විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.
මෙරට තුළ ඇති රසායනාගාරයන්හි පොල්තෙල් වල ගුණාත්මකභාවය සහ අන්තර්ගතය පිළිබදව පරික්ෂා කිරිමට ප්‍රමාණයත් පහසුකම් නොමැති බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සදුන් හේමන්ත සදහන් කළේ.
එබැවින් මෙරටට ආනයනය කරන පොල්තෙල් ගුණත්වයෙන් යුතු ද නැද්ද යන්න පිළිබදව ගැටලුසහගත බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

source :- https://tinyurl.com/mr2xzw64







