අන්තර්ජාලය ඔස්සේ අපරාධ සිදුකළ බවට සැක කෙරෙන විදේශිකයින් 10 දෙනෙකු ඊයේ (15) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම, ඉරණවිල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදීයි ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
source :- https://tinyurl.com/yh5wvphv