පානදුර – ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථ පාරේ නිවසක් තුළ තිබී පිරිමි පුද්ගලයකුගේ සහ කාන්තාවකගේ මළසිරුරු සොයගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අදාළ පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කොට පසුව ඔහු ගෙල වැළලාගෙන සියදිවිහානි කරගෙන ඇති බවයි.

ඔවුන් දෙදෙනා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට හෙළි වී තිබෙනවා.

47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 42 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

source :- https://tinyurl.com/4mdncnsx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here