
ශ්රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (14) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.46 සිට රු. 288.50 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 297.46 සිට රු. 297.49ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
source :- https://tinyurl.com/42p9f2re










