2024 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

එසේම පිටවී ඇති බවට තහවුරු වූ ප්‍රශ්න තුන සඳහා සියළුම ශිෂ්‍යයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණයක් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ.

ඔහු මේ බව පවසා ඇත්තේ, මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.

source :- https://tinyurl.com/3s3795tm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here