ඔක්තෝබර් මාසයේ ගතවූ දින 09 තුළ මෙරටට සංචාරකයින් 36,877 ක් පැමිණ තිබෙනවා.

එමෙන්ම මේ වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන පහළොස් ලක්ෂ 21,685 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මින් වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්වන අතර සෙසු පිරිස චීනය, ජර්මනිය, බි්‍රතාන්‍ය, ඕස්ට්‍රේලියාව ප්‍රංශය සහ රුසියාව යන රටවලින් පැමිණ තිබෙනවා.

source :- https://tinyurl.com/47j32nm5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here