
කැලණි ගඟ අවට පහත් බිම් සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 කින් දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි.
source :- https://tinyurl.com/avha43jt








