ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් ලාඕසයට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වාර්ෂිකව පැවත්වෙන එෂියන් -ඉන්දියා සමුලුවට සහභාගිවීම සදහා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එරට සංචාරයේ නිරත වන බවයි.

මෙවර 21 වන වරට පවත්වන එම සමුලුව අද (10) සහ හෙට පැවත්වෙනවා.

source :- https://tinyurl.com/3242kmmx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here