රත්නපුර – කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද (10) උදෑසන ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.

ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකුයි අද උදෑසන 07.30ට පමණ මෙලෙස ගිනි ගැනීමකට ලක්වී ඇත්තේ.

කෙසේ වෙතත් එම අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානි හෝ බරපතළ හානි සිදුවී නොමැති බවත්, ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

source :- https://tinyurl.com/4mzeze94

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here