
පිටකොටුව – මැලිබන් වීදියේ මහල් ගොඩනැගිල්ලක පිහිටි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටා තිබූ වෙළදසැලකයි එම ගින්න හටගෙන ඇත්තේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ 07ක් යොදවා තිබෙනවා.

source :- https://tinyurl.com/yh9ru4zu







