කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (04) 12,000 සීමාව පසු කරනු ලැබුවා.

පසුගිය ජූලි 03 වැනිදායින් පසු ප්‍රථම වරට මෙම සීමාව පසු කිරීමට අද (04) සමත්ව තිබීම විශේෂත්වයක්.

දර්ශකය ඒකක 123.50කින් (1.04%) කොටස් වෙළඳපොළ ඉහළ ගොස්, ඒකක 12,053.49ක් බවට පත්වුණා.

පිරිවැටුම රුපියල් බිලියන 2.8ක්.

source :- https://tinyurl.com/3huy622c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here