කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකවල අද (03) පහළ යාමක් දක්නට ලැබුණු අතර සියලු‍ කොටස් මිල දර්ශක ඒකක 4.2කින් පහළ ගොස් සටහන් වූයේ 11,929.99ක් ලෙසයි.

එස් ඇන්ඕ පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 26.20 කින් පහළ ගොස් ඒකක 3483.83ක් ලෙස දැක්වුණා.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.3ක්.

source :- https://tinyurl.com/364scfy9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here