වැල්ලවත්ත මුහුදු මාවත ප්‍රදේශයේ වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩගසා තිබේ.

අද (03) දින දහවල් කාලයේ දී වැල්ලවත්ත පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.

මරණකරු 45 හැවිරිදි පමණ පෙනුමක් සහිත, සාමාන්‍ය සිරුරකින් හෙබි උස අඩි 05 අඟල් 04ක පමණ උසකින් යුක්ත පිරිමි පුද්ගලයෙකි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැත.

වැල්ලවත්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

source :- https://tinyurl.com/2smwxtb8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here