2023 ජූනි 08 වැනිදායි පසු ප්‍රථම වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය රුපියල් 300ට වඩා අඩු අගයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව, අද ඩොලරයේ අගය රුපියල් 299.35ක් ලෙසයි සටහන් වෙන්නේ.

එමෙන්ම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30ක්.

source :- https://tinyurl.com/cb724j6p

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here