ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය සතියට සාපේක්ෂව වානිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ අද ගැණුම් වටිනාකම රුපියල් 293.50ලෙස සටහන් වෙනවා.

එහි විකුණුම් වටිනාකම රුපියල් 302.56ක් ලෙස දැක්වෙනවා.

source :- https://shorturl.at/MBalf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here