05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනකට සම්පූර්ණ ලකුණු ප්‍රදානය කිරීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ.

source :-  https://tinyurl.com/bdzj6wh5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here